Friday, August 15, 2014

                                                                                 




වැඩි තොරතුරු සදහා
මෙතනින් කියවන..... 


Saturday, July 5, 2014

කෙනෙක් ඔයාගෙ රූ සපුව වර්ණනා කරනවා නම් ඒක ඔයාට මොනතරම් සතුටක්ද නේද? රුව වැඩි කරගන්න අද කරගන්න ගැහැණු ළමයි තමයි වැඩිපුර මුදල් සහ ශ්‍රමය වැය කරන්නේ. ඒත් විනාඩියකට හිතලා බලන්න. ඔයා නිය ආලේප වලට මුහුණේ ආලේප වලට තොල් ආලේප වලට වෙහෙසුනත් ඔයාගේ දෙපා ගැන සැළකිලිමත් වුනාද?  
එදිනෙදා කප්පරක් වැඩ ඔයාට කරන්න ඇති.සැතපුම් ගණන් දුර ඇවිදවමින් ඔයාව ඔයාගෙ ඉලක්ක කරා ගෙන ගියපු ඔයාගෙ දෙපා හොඳින් නඩත්තු කළේ නැතිනම් දෙපා ගෙවී යාම් වලට සහ නොයෙක් රෝග තත්ව වලට මුහුණ දීමට සිදුවෙනවා.  මෙතනින් කියවන්න   .......

Saturday, June 28, 2014

නොඇලෙන බඳුන් අද ගෘහණියන්ගේ සැබෑ වූ සිහිනයක්. ඉතා පහසුවෙන් පිරිසිදු කිරිමට හැකි වීමත් අඩු තෙල් ප්‍රමාණයක් යොදාගෙන කෑම පිසීමට හැකි වීමත් නිසා නොඇලෙන බඳුන් හරිම ඉක්මනට ජනප්‍රිය වුනා.

 අපේ රටෙත් යමක් කමක්ඇති උදවිය මේ Non Stick Pan පාවිච්චි කළත් බටහිර රටවල නම් ස්ථිර මුළුතැන්ගෙයි මෙවලමක් බවට පත්වෙන්න Non Stick Pan වලට හැකියාව ලැබිලා තියනවා. වාර්තාවෙන විදියට ඇමෙරිකාවෙ 95% කගේම තේරීම නොඇලෙන බඳුන්.    මෙතනින් කියවන්න ........

Thursday, June 26, 2014

පිපාසය මිනිස්සු වෙච්ච අපිට වගේම මේ ලෝකෙ ජීවත්වන හැම ජීවියෙකුටම පොදු වුන ධර්මතාවයක්. අපි‍ට දවසකට ඕනි කරන දියර ප්‍රමාණය මෙච්චරයි කියලා යම් යම් සීමාත්  ඉස්කෝලෙදි උගන්නනවා. ඒ ඇත්තටම අපිට ජීවත් වෙන්න නම් දියර වර්ග පානය අත්‍යාවශ්‍ය නිසා. නමුත් ........ විද්‍යාවේ දියුණුවත් එක්කම පිපාසය වෙනුවෙන් නිපදවපු කොයිතරම්නම් පාන වර්ග අද වෙනකොට අපේ සමාජයට ඇවිත් තියනවද? පිපාසයට තියන හොදම විසදුම මේ පාන වර්ග කියලා මතයක් ගොඩනැගිලා තියන නිසා ගොඩක් දෙනා කෘතිම පාන වර්ග පානය කරන්න නැඹුරු වෙලා තියනවා.මෙතනින් කියවන්න   .......
ඔයාගෙ ජීවිතකාලයේ වැඩිහරියක් ඔයාට ගතකරන්න වෙන්නේ ඔයාගෙ සහකාරිය හෝ සහකරුවා එක්ක.

අපි අපේ දෙමාපියො එක්ක ජීවත්වෙන්නේ උපරිම වශයෙන් අවුරුදු 30යි. ඒත් ගැහැණු ළමයෙක් නම් ඒ තරම් කාලයක් ඉන්නේ නැහැ. තමන්ට ගැලපෙන සහකරුවෙක් / සහකාරියක් තෝරා ගැනීම කෙනෙකු ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණය වෙන්නෙ මෙන්න මේ හේතුව නිසයි. මේ තීරණයට බලපාන හේතු මොනවාද?මෙතනින් කියවන්න   .......

Monday, June 23, 2014


අද කාලෙ බොහොම ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ කොලොස්ටරෝල් කියන්නෙ. ඇත්තටම මොනවද මේ කොලොස්ටරෝල්?

අපේ ශරීරයට අවශ්‍ය වුනත් පමණ ඉක්මවා ගැනීමෙන් ඉතාමත් අහිතකර ලෙස මේදය ඇති කරන ද්‍රව්‍යයක් තමයි කොලොස්ටරෝල්. 

කොලොස්ටරෝල් වැඩි වුනාම අපේ ශරීරයෙ තියන ‍මේද ප්‍රමාණය වැඩිවෙලා අපිව මහත් වෙනවා. ඊට පස්සෙ අපේ ඇඟේ රෝග වලට ඔරොත්තු දෙන්න තියන හැකියාව ( අපි ඒකට කියන්නෙ ප්‍රතිශක්තිය කියලා ) අඩු වෙනවා. මේ නිසා ප්‍රධාන වශයෙන් අද කාලෙ බහුලව අහන්න ලැබෙන හෘද රෝග, රුධිර වාහිනී අවහිර වීමෙන් ඇතිවෙන අංශභාග තත්ව රෝගීන්ට වැළඳෙනවා.  මෙතනින් කියවන්න   .......



චොක්ලට් වලට අපි හැමෝම ගොඩක් ආසයි. විශේෂයෙන්ම ගෑණු ළමයි මාත් එක්ක මේ සම්බන්ධයෙන්  එකඟ වෙනවා ඇති.

 අපි හැමෝම රස බලන මේ චොක්ලට් වල අතීතය ගැන ඔයාලා දන්නෙ නැතුව ඇති නේද?මෙතනින් කියවන්න   .......