Monday, June 23, 2014


අද කාලෙ බොහොම ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ කොලොස්ටරෝල් කියන්නෙ. ඇත්තටම මොනවද මේ කොලොස්ටරෝල්?

අපේ ශරීරයට අවශ්‍ය වුනත් පමණ ඉක්මවා ගැනීමෙන් ඉතාමත් අහිතකර ලෙස මේදය ඇති කරන ද්‍රව්‍යයක් තමයි කොලොස්ටරෝල්. 

කොලොස්ටරෝල් වැඩි වුනාම අපේ ශරීරයෙ තියන ‍මේද ප්‍රමාණය වැඩිවෙලා අපිව මහත් වෙනවා. ඊට පස්සෙ අපේ ඇඟේ රෝග වලට ඔරොත්තු දෙන්න තියන හැකියාව ( අපි ඒකට කියන්නෙ ප්‍රතිශක්තිය කියලා ) අඩු වෙනවා. මේ නිසා ප්‍රධාන වශයෙන් අද කාලෙ බහුලව අහන්න ලැබෙන හෘද රෝග, රුධිර වාහිනී අවහිර වීමෙන් ඇතිවෙන අංශභාග තත්ව රෝගීන්ට වැළඳෙනවා.  මෙතනින් කියවන්න   .......

No comments:

Post a Comment